බන්දේසියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ දී රසකැවිලි, බීම ආදිය ඔවුන් වෙත ඉදිරිපත් කිරීම සඳහා භාවිත තැටිය.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. Art. panel2. n. trayසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1144 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2966 ← බන්දුවක බන්ධ →