සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2967

බන්ධනය

1. n. attachment
2. n. binding
3. n. bond
4. n. bondage
5. n. brace
6. n. chain
7. n. clamp
8. n. composition
9. Civ. grip
10. Ele. link
11. Psy. linkage
12. n. marriage
13. Acc. merger
14. Psy. nexus
15. Soc. obligation
16. Law. obstriction
17. n. relation
18. n. yoke

බන්ධනය කිරීම

Law. bonding

බන්ධනයට අසු වූ

a. captive

බන්ධනලාභියා

1. Soc. oblige
2. n. obligee

බන්ධන්දායියා

Law. obligor

බන්ධනාගාර කඳවුර

Soc. prison camp

බන්ධනාගාර ගතකිරීම

Soc. imprisonment

බන්ධනාගාර භාරකරු

1. Soc. gaoler
2. Soc. jailor

බන්ධනාගාර සරක්කුව

Soc. prison camp

බන්ධනාගාරගත කිරීම

Law. imprisonment

බන්ධනාගාරය

1. n. gaol
2. n. jail
3. n. prison

බන්ධනාරෝධනය

Law. incarceration

බන්ධනිය

1. Med. ligament
2. ligand

බන්ධනී-කෝරියම් කලලබන්ධය

syndesmo-chorialis

බන්ධනීය

1. ligand
2. Soc. obligatory

බන්ධය

Bot. placenta

බන්ධරය

Soc. inion

බන්ධු

n. relation

බන්ධු සමූහය

Soc. kindred

බන්ධුජනයා

n. kinsfolk

බන්ධුත්වය

n. affinity

බන්ධුතාව

1. Soc. affinity
2. relatedness
3. Log. relation
4. n. relationship

බන්ධුවරයා

Soc. kin

බන්සන් දාහකය

1. n. bunsen
2. n. bunsen burner