බන්ධු
bandhu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නෑයා ; ඥාතියා; බන්ධුවරයා.
2. ජන්ම පත්රයක සතරවැනි භාවය ; බන්ධු ස්ථානය.
3. මලක නම; බඳුවද.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඥාතියා (පා. සං. බන්ධු)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නෑයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නෑයා, බ්රහ්මයා. (පි. 398)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. relation
Digital Pāḷi Dictionary
- bandhu 1 adj bound to; connected with; concerned with; associated with; related to [√bandh + u]
- bandhu 2 masc relative; relation [√bandh + u]
- bandhu 3 masc God; Creator [√bandh + u]