බුද්ධදත්ත පාලි අකාරාදිය – 489
බන්ධනාගාරික
පු. සිරකරුවන් පාලකයා; සිරකරුවා; සිරගෙයි වසන්නා.
බන්ධනීය
3. බැන්දයුතු; සිරකළ යුතු.
බන්ධව
පු. නෑයා.
බන්ධාපෙත්වා
පූ.ක්රි. බන්දවා.
බන්ධාපෙති
(බන්ධ+ණාපෙ) බන්දවයි; හිරකරවයි.
බන්ධාපෙන්න
3. බන්දවන.
බන්ධිත්වා
පූ.ක්රි. බැඳ.
බන්ධිතුං
නි. බඳින්නට.
බන්ධිය
පූ.ක්රි. බැඳ.
බන්ධු
පු. නෑයා.
බන්ධුක
පු. බඳවද; වදගස.
බන්ධුජීවක
පු. බඳවද; වදගස.
බන්ධුමතී
ඉ. එනම් නුවර.
බන්ධුමන්තු
න. නෑයන් ඇත්තා.
බප්ප
පු. කඳුලු.
බබ්බජ
න. සැවැන්ත මුල්.
බබ්බු
පු. බළලා.
බබ්බුක
පු. බළලා.
බරිහිස
න. කුසතණ.
බරිහී
පු. මොණරා.
බල
න. ආනුභාවය; බලය; භටහමුදාව; ශක්තිය.
බලක්කාර
පු. බලාත්කාරය.
බලකාය
පු. භටපිරිස; යුද්ධ හමුදාව.
බලකොඨක
න. බලකොටුව.