බුද්ධදත්ත පාලි අකාරාදිය – 490

බලඨ

පු. යුද්ධ භටයා; සොල්දාදුවා.

බලත්ථ

පු. යුද්ධ භටයා; සොල්දාදුවා.

බලද

3. බලය දෙන.

බලදාන

න. බලය දීම.

බලප්පත්ත

3. බලයට පැමිණි.

බලවන්තු

3. බලවත්; ශක්තිමත්; සේනාඇති.

බලවාහන

න. සේනාව හා යුද්ධ රථාදිය.

බලාකා

ඉ. කණකෙකිනී.

බලි

පු. අයබද්ද; පූජාව; බිලි පූජාව.

බලිකම්ම

න. දේව පූජාව; බිලි පිදීම.

බලිපටිග්ගාහක

3. පූජාවන් පිළිගන්නා; බදුගන්නා.

බලිපුඨ

පු. කවුඩා.

බලිවද්ද

පු. ගොනා.

බලිස

න. බිලිය.

බලිහරණ

න. අයබදු ගෙන යාම; බිලි ගැනීම.

බලී

3. බලඇත්තා; ශක්තිමතා.

බව්හාබාධ

3. බොහෝ රෝග ඇති.

බහල

3. ඝනවූ.

බහලත්ත

න. ඝන බව; ඝනකම.

බහි

නි. පිටත; පිටත්හි.

බහිගත

3. පිටතගිය.

බහිද්ධා

නි. පිටත; පිටත්හි.

බහිනගර

න. නුවරින් පිට; පිටි නුවර.

බහිනික්ඛමන

න. පිටතයාම.