බහල

bahala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දැඩි ; ඝන.
2. බොහෝ ; අධික.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඝනවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඝන, ඝනකම, ගනකම, බහලභාවය. (පි. 399)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. strong
2. a. thick

Digital Pāḷi Dictionary