සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 672

බදාලතා

ඉ. කටුසහිත වැලක්, මිහිරි රස ඇති ලක්ෂණ වැලක්. (පි. 398)

බධ

√ චු. බන්ධනෙ, පෙළීමෙහි, බාධෙති, බාධයති, පෙළෙයි, පීඩාකරයි. (පි. 398)

බධිර

පු. බිහිරා, ශ්‍රැතිහීනයා. (පි. 398)

බන්ධ

√ භු. බන්ධනෙ, බැඳිමෙහි, බන්ධති, බඳියි. (පි. 398)

බන්ධකී

ඉ. ධූත්තස්ත්‍රී, දූතකම් කරන්නී. (පි. 398)

බන්ධති

ක්‍රි. බඳියි, ගැටගසයි. (පි. 398)

බන්ධන

න. බැඳීම, බන්ධනය, පයමල. (පි. 398)

බන්ධනගණ්ඨි

ඉ. පයමලය. (පි. 398)

බන්ධනාගාර

න. සිරගෙය, හිරගෙය. (පි. 398)

බන්ධනාලය

පු. බන්ධනාගාරය, සිරගෙය. (පි. 398)

බන්ධනීය

න. බැඳිය යුතු. (පි. 398)

බන්ධව

පු. බන්ධුවර්ගයා, නෑයා. (පි. 398)

බන්ධු

පු. නෑයා, බ්‍රහ්මයා. (පි. 398)

බන්ධුක

පු. බඳුවඳමල් ගස. (පි. 398)

බන්ධුකපුප්ඵා

ඉ. ප්‍රියාගස. (පි. 398)

බන්ධුජිවක

පු. බඳුවඳ. (පි. 398)

බන්ධුමතී

ඉ. එනම් නුවර. (පි. 398)

බප්ප

පු. කඳුළු, නේත්‍රජලය. (පි. 398)

බබ්බජ

ති. බඛුස්තණ, හීන්වේවැල්. (පි. 398)

බබ්බු

පු. බළලා, මුගටියා. (පි. 398)

බභර

න. ගොත ගැසීම, වික්කල් ගැසීම. (පි. 398)

බරිහි

න. මොනරපිල, මයුරපිඤ්ඡය. (පි. 398)

බරිහිස

න. කුසතණ. (පි. 398)

බරිහී

පු. මොනරා, මයුරයා. (පි. 398)