සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 671

ඵෙග්ගු

පු. කොටදිඹුලා ගස.
න. අසාර දෙය, ඵලය. (පි. 398)

ඵෙග්ගුක

පු. ඵලය, සාරනොවන දෙය. (පි. 398)

ඵෙණ

න. නයිපෙණ ආදිය, දියෙහි ඇතිවන පෙණ, සබන් ආදියෙහි පෙණ. (පි. 398)

ඵෙණිල

පු. පෙණෙල ගස. (පි. 398)

ඵෙන

√ භු. ගමනෙ, යාමෙහි. (පි. 398)

ඵෙනිල

පු. ඩෙබර, බදර. (පි. 398)

ඵෙලු

√ භු. ගමනෙ, යාමෙහි, ඵෙලති, යෙයි. (පි. 398)

ඵොට

පු. පොළ, බිබිළි, පිළිකා. (පි. 398)

ඵොටක

න. බිබිළ, පිළිකාව. (පි. 398)

ඵොටන

න. ගැසීම, ගසා දැමීම, පප්ඵොටන. (පි. 398)

ඵොට්ඨබ්බ

පු. (√ භු. ඵුට, විකසනෙ, විකාසයෙහි +ණෙ+ති), ස්පෘෂ්ටව්‍යය, පහස. (පි. 398)

ඵොටෙති

ක්‍රි. √ තළයි, ගසා දමයි. (පි. 398)

බක

පු. කොක, බලාකය. (පි. 398)

බක්කුල

න. ද්වක්කුල, දෙකුලය, කුලදෙක. (පි. 398)

බකුල

න. වක්කුල, දෙකුලය. (පි. 398)

බජ්ඣති

ක්‍රි. (√ චු. බද්ධ, බන්ධනෙ, බැඳීමෙහි +ති) බඳියි. (පි. 398)

බජ්ඣන

න. බැඳීම, බන්ධනය. (පි. 398)

බත්තිංස

ද්වත්තිංස, දෙතිස, 32. (පි. 398)

බදර

පු. ඩෙබර, මසන්. (පි. 398)

බදරා

ඉ. කපු. (පි. 398)

බදරි

ඉ. ඩෙබර. (පි. 398)

බද්ධ

√ භු. බන්ධනෙ, බැඳිමෙහි, බන්ධති, බඳියි.
ති. බඳනා ලද. (පි. 398)

බද්ධක

ති. බැඳුණු. (පි. 398)

බද්ධචර

න. බද්ධවෛරය, ආඝාතය. (පි. 398)