බක

baka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජල ආශ්‍රිත පක්ෂියෙක් ; කොකා.
2. ශාස්වත දෘෂ්ටිය වැළඳ ගත් බ්‍රහ්මයකුගේ නාමය.
වි. ලොකු ; මහා ; පමණට වඩා විශාල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කොකා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කොක, බලාකය. (පි. 398)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. crane

Digital Pāḷi Dictionary