බජ්ඣති
bajjhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(බධ+ය) බඳිනු ලැබේ; බැඳේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. බද්ධ, බන්ධනෙ, බැඳීමෙහි +ති) බඳියි. (පි. 398)
Digital Pāḷi Dictionary
- bajjhati 1 pr is bound; is tied up; is caught; is imprisoned (by) [bajjha + ti]
- bajjhati 3 pr [bajjha + ti]
- bajjhati 2 pr is obstructed (by) [bajjha + ti]