සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 673

බල

√ භු. ජීවනෙ, ජීවත්වීමෙහි, බලති, ජීවත්වෙයි.
න. ශක්තිය, බලය, සෙනාව, ස්ථුලභාවය. (පි. 398)

බලක්කාර

පු. බලහත්කාරය. (පි. 399)

බලකාය

පු. බලසමූහය, භට සෙනාව. (පි. 398)

බලකොට්ඨක

පු. බලකොටු.ව (පි. 398)

බලග්ග

න. බලසේනා ගණින තැන. (පි. 398)

බලචක්ක

න. සේනාබලය. (පි. 398)

බලට්ඨ

පු. යුද්ධ නිලධාරියා, මාලිගාවේ ආරක්ෂකයා. (පි. 399)

බලති

ක්‍රි. (√ භු. බල, පාණනෙ, ජීවත් වීමෙහි +ති), (බල+ති) ජීවත් වෙයි. (පි. 399)

බලදෙ.ව

පු. බලයට අධිපති දෙවියා. (පි. 399)

බලධංසී

පු. විෂ්ණු. (පි. 399)

බලන්‍යාස

පු. සෙනා වින්‍යාසය. (පි. 399)

බලපුට්ඨ

පු. බිලිපුටු, කවුඩා. (පි. 399)

බලවං

අ. අතිශයාර්ථයෙහි. (පි. 399)

බලවන්තු

පු. බල ඇත්තා. (පි. 399)

බලවාහන

න. භට සෙනාව හා වාහනය. (පි. 399)

බලසජ්ජින

න. සෙනා සැරසීම. (පි. 399)

බල්‍ය

න. බල ඇතිබව, බලභාවය. (පි. 399)

බලාකා

ඉ. කණකොකා. (පි. 399)

බලානික

න. බලසෙනාව. (පි. 399)

බලාය

පු. දෙව්ලො.ව (පි. 399)

බලාරාති

පු. ශක්‍රයා. (පි. 399)

බලි

පු. පූජා, කරවුවර, අසුර විශේෂයක්.
පු. බල ඇත්තා, ශක්ති ඇත්තා. (පි. 399)

බලිබුඤ්ජ

පු. බිලිපුටු, කවුඩා. (පි. 399)

බලියක්ඛ

පු. බලිබුදින යක්ෂයා. (පි. 399)