නිබද්ධ

nibaddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. එකට බැඳුණු; ඈඳුණු.
2. වි. රචනා කළ; විරචිත; නිබැඳුණු.
3. වි. අඛණ්ඩ; නොකැඩී පවත්වන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිතර පවත්නා; යාච්ඥා කරනු ලැබූ; හැමදා පවත්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. adjoining

Digital Pāḷi Dictionary