තීන්දුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යම් ප්රශ්නයක් පිළිබඳ අවසාන තීරණය; අවසාන නිගමනය; විනිශ්චය.
2. නා. අවසානය; නිමාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අවසාන තීරණය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. adjudgment
2. n. award
3. n. close
4. n. decision
5. n. decree
6. n. dicta
7. n. dictum
8. n. doom
9. n. fining
10. n. judgement
11. n. judgment
12. n. result
13. n. verdict