තදාසන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[තද් + ආසන්න]
වි. ඒ අසල වූ; එය සමීපයෙහි පිහිටි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. එය සමීපයෙහි පිහිටි; එයට නුදුරු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. adjacent