සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1735
තද්භවය
Aes. derivative
තද්භාවය
Psy. identity
තද්භූ
Log. perseity
තද්වේදනය
තද්වේදී
Log. empathic
තදාකාරය
Aes. replica
තදාත්මය
Psy. identity
තදාත්ම්ය
Psy. identical
තදාත්මීකරණය
Psy. identification
තදාශ්රිත
a. adjoining
තදාසන්න
a. adjacent
තදාසන්න පරිසරය
Soc. environs
තදික් විවේචනය කරනවා
v. clobber
තදින්
1. adv. aloud
2. adv. bang
3. adv. hard
4. adv. sound
5. adv. toughly
6. l. a fortiori
තදින් අල්ලනවා
vti. gripe
තදින් අල්ලා ගන්නවා
තදින් අල්ලාගන්නවා
vt. hold fast
තදින් අවවාද කරනවා
vt. urge
තදින් ඇදීම
තදින් ඇලී සිටින
තදින් ඇලුණා
තදින් ඇවිදීම
n. clump
තදින් ඇවිස්සුන
තදින් උලනවා
vt. scrub