සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1734
තදබද කොට තබනවා
vt. cramp
තදබද කොට තෙරපනවා
vti. hustle
තදබද වීම
1. n. congestion
2. n. squash
3. n. squeeze
තදබද වූ
තදබද වෙනවා
තදබදය
n. congestion
තදබදවී අවුල්වීම
තදබල
1. a. hard
2. a. intense
3. adv. sorely
4. a. stringent
5. a. violent
තදබල ආශාව
n. yen
තදබල ආශාවෙන් යුක්ත
a. athirst
තදබල ගතිය
n. stringency
තදබල නොවූ
a. lenient
තදබල වාග්ප්රහාරය
n. invective
තදබල හදිසි අන්තරායන්
තදබව
Che. hardness
තදබෑවුම
n. cliff
තදය
තදයනය
Civ. stiffener
තදලි තෙල්
Aes. banana oil
තදව මිටියම් කිරීම
තදවන තුරු පුළුස්සන ලද
a. hard-baked
තදවීම
n. pressure
තද්
තද්භව
a. derivative