සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1733

තදකොට අදිනලද

a. taut

තදකොට අදිනවා

vt. strain

තදකොට ඇදීම

n. strain

තදකොට ඔබනවා

vt. ram

තදකොට කරකවා මිරිකනවා

vt. wring

තදකොට තබනවා

vt. constrict

තදකොට බඳින ලද

a. taut

තදට

adv. compactly

තදට ඇදි

Sur. taut

තදට ඇදුණු

a. tense

තදට කෙටීම

over-ramming

තදට මිරිකා මදින යන්ත්‍රය

n. calender

තදට හිර කරනවා

v. cramp

තදනත්තර

1. a. next
2. a. thereafter

තදනන්තර

Soc. subsequent

තදනුකෘතිය

modello(modelletto)

තදනුභුතිය

empathy

තදනුභුතී

Log. empathic

තදනුභූත කරනවා

Aes. empathise

තදනුභූතිය

Soc. empathy

තදපරුෂ

a. vehement

තදබද

1. adj. claustral
2. adj. congestive
3. a. cramped
4. Aes. overcrowded
5. a. rigorous
6. a. sealed
7. a. strict
8. a. tight

තදබද කරනවා

1. vt. clog
2. vt. congest
3. vti. squash

තදබද කොට ඔබනවා

vt. squeeze