සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1732

තද මතුපිට සහිත

adj. crusty

තද රත්පැහැය

n. carmine

තද රතු

adj. crimson

තද රතු පාට

1. n. carmine
2. n. cherry-red
3. n. scarlet
4. n. cherry red

තද ලී ඇති ගස් වර්ගයක්

n. cornel

තද ලෙස

adv. hardy

තද ලෙස තෙරපීම

n. crush

තද ලේ රත

Art. dark red

තද වඩදිය රැළ

n. bore

තද වානේ තද X කිරණ

Phy. hard steel

තද වැද්දුම

Art. clinching

තද වූ

a. close

තද වෙනවා

1. vti. fasten
2. vti. harden
3. vt. press
4. vti. stiffen
5. vti. tauten
6. vti. toughen
7. vti. twitch

තද වෙන්න පිරවූ

crammed

තද වේදනාව

n. paroxysm

තද සතුට හෝ නිග්‍රහය

int. aha

තද සීත සුළඟ

n. mistral

තද සුලඟෙහි වේගය

n. blast

තද හරය

1. Civ. hard-core
2. Civ. hard core

තදංග

a. temporary

තදකම

1. n. rigidity
2. n. rigour
3. n. sternness
4. n. tenseness

තදකම අඩු කරනවා

vi. relent

තදකම අරිනවා

vti. soften

තදකරනවා

1. v. increase
2. v. press