තද්භව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සංස්කෘත, පාලි, ආදි අන්‍යභාෂාවන්ගෙන් සිංහලයට බිඳී ආවා වූ.
නා.ප්‍ර. අන්‍ය භාෂාවකින් සිංහලයට බිඳී ආ ශබ්ද ප්‍රකෘතිය හෝ ධාතු ප්‍රකෘතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අන්‍ය භාෂාවකින් සිංහලට බිඳී ආවා වූ; එයින් බිඳුණු (සං. තද්භව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. derivative