ද්වාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දොර; දොරටුව; දොරකඩ.
2. නා. ඇතුළුවීම හා පිටවීම වැළැක්වීම පිණිස දොරටුව වසන පියන; දොරටුව වළකන ආවරණය.
3. නා. ගෘහාභිමුඛය; මිදුල.
4. නා. හදවත් කුහරය කරා ලේ ගලන කුඩා විවරය (=ostium).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දොරටුව; ප්‍රවේශ ස්ථානය (පා. සං. ද්වාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. aditus
2. n. door
3. n. gate
4. Aes. gateway
5. opening
6. Med. ostium
7. Aes. portal