පසිඳනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (කෙලෙස් ආදිය) සහමුලින් විනාශ කර දමනවා ; පහ කරනවා ; නැති කර දමනවා.
2. සන්සිඳවනවා; සන්සුන් කරනවා.
3. විසඳනවා ; විනිශ්චය කරනවා.
4. (ආහාරපාන ආදි අවශ්ය දෑ) සපයනවා ; සම්පාදනය කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. විසඳනවා; සංසිඳනවා/ පහ කරනවා (පා. පච්ඡින්දති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. adjudge