පසිඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (කෙලෙස් ආදිය) සහමුලින් විනාශ කර දමනවා ; පහ කරනවා ; නැති කර දමනවා.
2. සන්සිඳවනවා; සන්සුන් කරනවා.
3. විසඳනවා ; විනිශ්චය කරනවා.
4. (ආහාරපාන ආදි අවශ්‍ය දෑ) සපයනවා ; සම්පාදනය කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. විසඳනවා; සංසිඳනවා/ පහ කරනවා (පා. පච්ඡින්‍දති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. judge
2. v. solve