යා

yā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හොඳ ; යහපත් ; සුවදායක.
2. එකිනෙකට සම්බන්ධ.
1. නා.ප්‍ර. ගමන ; යෑම ; යාත්‍රාව.
2. සතුරාට විරුද්ධව ඉදිරියට ගමන් කිරීම.
3. යකඩය ; අයස්.
4. යාගය.
5. කුඹුරු ආදි ඉඩම්යාය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. ගමනෙ, යාමෙහි, යායති, යෙයි, පැමිණෙයි.
ඉ. යම් ස්ත්‍රියක් තොම, යමක් තොම.
√ භු. ගමනෙ, යාමෙහි, යාති, යෙයි, පැමිණෙයි. (පි. 434)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. adjoining
2. a. next

Digital Pāḷi Dictionary