සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3523

යළි සලකා බලනවා

v. reconsider

යළි සලකා බැලීම

n. reconsideration

යළි සාමාන්‍ය තත්වයට පැමිණීම

renormalization

යළි සිතා බැලීම

n. rethink

යළි සිදු නොවන හෝ දක්නට නොලැබෙන

nonrecurring

යළි සූත්‍රගත කරනවා

vt. reformulate

යළි සූත්‍රගතකරණය

reformulation

යළි හටගැනීම

recrudescence

යළිත්

prep. besides

යළිත් එකතු වනවා වෙන් වූ ප්‍රදේශ

vt. reunify

යළිත් කෙටුම්පත් කරනවා

vt. redraft

යළිත් සකස් කර ගන්නවා අපද්‍රව්‍ය

vt. recycle

යළිත් හැඩගස්වනවා

vt. refashion

ය්‍යක්ලිඩ් ගේ රේඛගණිත ශාස්ත්‍රය

euclid

ය්‍යුක්ලිඩ් ගේ රේඛගණිත ශාස්ත්‍රය

n. euclid

යා

1. a. adjoining
2. a. next

යා අතුර

safety-gap

යා ඉර

Oth. hyphen

යා ඉරි යෙදුම

hyphenation

යා කට්ටය

Civ. joggle

යා කපාටය

Civ. safety valve

යා කර ගැනීම

n. annexation

යා කරන

adj. connecting

යා කරනවා

1. vt. adjoin
2. vt. affix
3. v. annex
4. annexing
5. v. append
6. appended
7. appending
8. v. attach
9. vti. close
10. v. connect
11. v. interlink
12. v. join