සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3522
යළි එකලස් කිරීම
Aes. reassembling
යළි එක්වීම
Aes. reunion
යළි ඔප දමනවා
vt. refurbish
යළි කැඳවීම
Aes. recall
යළි කැලෑ වැවීම
Law. reafforestation
යළි ගනිනවා
Law. recount
යළි ගැනීම
Law. recount
යළි තක්සේරුව
n. rethink
යළි ද්යෝෂණය කරනවා
Law. reconvict
යළි දෝෂණය
යළි දෝෂණය කරනවා
යළි නිර්මාණ කරනවා
v. reconstruct
යළි ප්රතිඥා දෙනවා
vt. reaffirm
යළි පැතිරීම
යළි පිරික්සනවා විශේෂයෙන්ම හරස් ප්රශ්න ඇසීමකින්පසුව
vt. re-examine
යළි පිහිටුවනවා
v. reset
යළි පුහුණු කරනවා
v. retrain
යළි මතුවනවා රෝගයක් ගැටලුවක්
vt. recrudesce
යළි යළිත් හිර ගෙට යැවන හිරකාරයා
යළි වන රෝපණය කරනවා
v. reforest
යළි විකුණුම් මිල රැකීම
Eco. rpm
යළි ශක්තිමත් කරනවා
vt. revivify
යළි සඑලත්වයට එළඹෙනවා
v. rally