පූරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිරවීම ; පුරවාලීම ; සම්පූර්ණත්වය ඇති කිරීම ; පරිපූර්ණතා සිද්ධිය.
2. ජලය සහිත පෙදෙසක ජලමට්ටමට ඉහළින් තනන මඟ.
3. වියන රෙද්දක හරස් අතට යන නූල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිරවීම; සම්පූර්ණ කිරීම (සං. පූරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adjunct
2. n. complement
3. Mat. completion
4. Log. fulfilment
5. Che. loading
6. counter-part