ප්‍රශංසනීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පැසසිය යුතු ; ගුණ වර්ණනා කළ යුතු, ප්‍රශංසාවට භාජන කළ යුතු.
2. (පාරිභා.) විස්මයාවහ අයුරින් දැකිය යුතු ; සෘද්ධි බල ආදියෙන් සමන්විත යැයි සැලකිය යුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැසසිය යුතු (සං. ප්‍රශංසනීය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. admirable
2. adj. commendable
3. adj. creditable
4. a. deserving
5. a. laudable
6. n. meritorious
7. a. praiseworthy