පාලක

pālaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රැක බලාගන්නා වූ ; පාලනය කරන ; මෙහෙය වන.
නා.ප්‍ර. ආරක්ෂාව ; රක්ෂා කිරීම ; රැකබලා ගැනීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආරක්ෂකයා; රකින්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පාලනය කරන්නා, රක්ෂාකරන්නා. (පි. 384)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. administrative
2. Ele. control
3. n. controller
4. Bot. controls
5. Law. executive
6. a. ruling

Digital Pāḷi Dictionary