පාලක ඒකකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වේගය, විදුලිය වැනි දේ පාලනය කිරීමේ දී භාවිත කරන ඒ ඒ වර්ගයට අයත් සම්මත මිනුම.