ප්රසාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැහැදීම ; සතුට සොම්නස.
2. තුටු පඬුර ; පැහැදීම නිසා දෙනු ලබන ත්යාගය ; ප්රාභෘතය.
3. කළ සේවයට පැහැදීම නිසා සේවකයකූට දෙන විශේෂ දීමනාව.
4. ඔපය ; දීප්තිය ; පැහැය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැහැදීම; සතුට/ පැහැදීම නිසා දෙන ත්යාගය (සං. ප්රසාද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. admiration
2. n. boon
3. n. complacence
4. n. complacency
5. n. delight
6. n. favor
7. n. favour
8. Soc. grace
9. n. gratification
10. n. joy