විභජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෙදීම ; පංගු කිරීම ; කොටස් කිරීම ; කරුණක් හෝ මාතෘකාවක් හෝ බෙදා දැක්වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බෙදීම; කොටස් කිරීම (පා. සං. විභජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. admeasurement
2. allot
3. n. analysis
4. n. division