පරිපාලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නීත්‍යනුකූල බලය දැරීම ; අධිකාරි බව ක්‍රියාත්මක කිරීම ; පාලනය කිරීම ; ආණ්ඩු කිරීම ; පවත්වාගෙන යෑම ; ආරක්‍ෂා කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පවත්වාගෙන යෑම/ ආණ්ඩු කිරීම (සං. පරිපාලන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. administration