පාලන
pālana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආරක්ෂා කරන ; රැකබලා ගන්නා ; පරිපාලනය කරන ; හසුරුවන.
1. නා.ප්ර. ආරක්ෂා කිරීම ; රැකබලා ගැනීම ; පරිපාලනය.
2. හැසිරවීම ; මෙහෙයීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නඩත්තු කිරීම; පාලනය කිරීම; රැකීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පාලනය රැකීම. (පි. 384)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. administrative
2. Mat. control
3. adj. controlling
Digital Pāḷi Dictionary
- pālana nt