මිශ්රණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කීප වර්ගයක් එකට මිශ්රිත වූව ; කළවම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කළවම් කරන ලද්ද (සං. මිශ්රණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. admixture
2. n. assorter
3. n. blend
4. n. composite
5. n. compound
6. n. concoction
7. n. contaminant
8. n. medley
9. Civ. mix
10. n. mixture
11. n. savour
12. n. variety
13. n. olla podrida