ප්‍රතිමණ්ඩිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. යුක්ත ; සමන්විත ; සැකසුණු ; පිළියෙළ වුණු.
2. සැදුණු ; සැරසුණු ; ශෝභන වූ ; අලංකෘත ; විභූෂිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යුක්ත; සමන්විත/ සෑදුණු; සැරසුණු/ අලංකෘත වූ (සං. ප්‍රතිමණ්ඩිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. adorned