ගවසනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ඝන සේ යොදනවා; අතරක් නැති ව යොදනවා; තදට යොදනවා.
2. ක්රි. (මල්,වැලි) ආදිය විසුරුවනවා; අතුරනවා.
3. ක්රි. බහුල වෙනවා.
4. ක්රි. සරසනවා; අලංකාර කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. adorn
2. v. decorate
3. vt. intersperse