සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1433

ගවයින් ඇති කරන්නා

n. grazier

ගවයෙකු වැනි

a. beefy

ගවයෙකුගේ වැනි ශක්තිය

n. beef

ගවයෝ

n. cattle

ගවර වළ

1. Civ. cesspit
2. Civ. cesspool

ගවරවළ

1. n. cesspit
2. n. cesspool

ගවරා

1. n. bison
2. n. gaur

ගවසනවා

1. v. adorn
2. v. decorate
3. vt. intersperse

ගවසීනුව

n. cowbell

ගවසූතිය

calving

ගවහම

n. cowhide

ගව්ම

dress

ගවාක්ෂය

1. n. casement
2. Bot. fenestra
3. n. window

ගවාක්ෂීය

1. Bot. fenestrate
2. Bot. fenestrated

ගවියාලා

gavial

ගවුම

1. frock
2. n. gown

ගවුමක ඉඟ

n. corsage

ගවුමට උඩින් පළඳින ඝන හැට්ටය ජම්පරය

n. jumper

ගවුය

Civ. gouge

ගවුල්තෙරීන්

Bot. gaultherin

ගවුල්තෙරේස්

Bot. gaultherase

ගවුව

n. league

ගවුසය

Phy. gauss

ගවුස්

Che. gauss