සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1432

ගව වසංගතය

1. n. murrain
2. n. rinderpest

ගව වසූරිය

cow-pox

ගව වෙළඳ පොළ

n. tryst

ගව වෙළෙන්දා

n. drover

ගව හම්

n. oxhide

ගවඔරුව

n. crib

ගවතෙල්

1. dripping
2. Civ. suet
3. Art. tallow

ගවදෙනගේ තැපුල්ලීම

n. moo

ගවපට්ටය

n. crib

ගවපට්ටිය

1. ox-stall
2. cow-house
3. cow-stable
4. cow-stall

ගවපල්ලා

1. cow-boy
2. n. drover

ගවපැපොල් රෝගය

n. cowpox

ගවභක්ෂණය

Soc. necrophagy

ගවමඩුව

1. n. byre
2. n. cowshed

ගවමස්

n. beef

ගවමස් කන තැනැත්තා

beef-eater

ගවමස් රසැති තේ

beef-tea

ගවයකු වැනි

a. bovine

ගවයන් ගාල් කිරීම

n. rodeo

ගවයන් ගැලෙන් මුදනවා

vt. outspan

ගවයන්ගේ තණබිම

n. pasture

ගවයා

1. n. cattle
2. n. cow
3. n. neat

ගවයාගේ ගෙල බඳින සීනුව

n. cowbell

ගවයාගේ හොම්බ

n. muffle