ගවුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දුර මැනීම සඳහා භාවිත වූ පැරණි මිම්මක්; සැතපුම් හතරක හෝ ඉසුබු 80 ක ප්‍රමාණය; යොදුනකින් හතරෙන් එක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. league