ගවාක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කවාකාර කවුළුව; වටකුරු හුළං සිදුර.
2. (පාරිභා.) නා. අස්ථියක, අස්ථි දෙකක් අතර, යම් ශාක පටලයක හෝ හිස්කබලෙහි දක්නා ලැබෙන විවර වර්ගයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කවාකාර කවුළුව/ සත්ත්ව ඇටයක කුඩා සිදුර/ හිස් කබලේ ඇතැම් කොටස්වල විවර (සං. ගවාක්‍ෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. casement
2. Bot. fenestra
3. n. window