සම්භාවනීය

sambhāvanīya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගරු කටයුතු ; බුහුමන් කටයුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ගරු කටයුතු; කීර්තිමත් (සං. සම්භාවනීය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගෞරව ලැබූ; බුහුමන් කරනු ලැබූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සම්භාවනා කටයුතු, ගරු කටයුතු. (පි. 505)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adorable
2. a. classic
3. a. classical
4. a. honorable
5. a. honourable
6. a. reputable

Digital Pāḷi Dictionary