ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 45

adpress

1. v. තද කරනවා
2. v. වද්දනවා
3. v. හිප්පවනවා

adpressed

Bot. ආලග්න

adrad

1. adj. බියකරු
2. adj. භයංකර
3. adj. භයානක

adradial

අභි-අරීය

adradius

අභි-අරය

adrectal

අධිගුද

adrenal

1. adj. අධිවෘක්ක
2. adj. වකුගඩුවබද

adrenal cortex

Med. අධිවෘක්ක වල්කය

adrenal gland

Med. අධිවෘක්ක ග්‍රන්ථිය

adrenalectomy

Med. අධිවෘක්ක විච්ඡේදනය

adrenalin

1. ඇඩ්‍රෙනලින් නම් හෝමෝන
2. Med. ඇඩ්රිනලින්
3. n. ඇඩ්රිනලින් නම් හෝමෝන

adrenaline

ඇඩ්රිනලින්

adrenergic

ජික

adrenin

Psy. ඇඩ්‍රිනින්

adrenocorticotrophic hormone

1. Med. අධිවෘක්ක බාහික භරණ හෝමෝනය
2. Med. ඇඩ්‍රිනොකෝටිකෝට්‍රොපික් හෝමෝනය

adrenosterone

ඇඩ්රිනොස්ටෙරොන්

adrenotrophic

අධිවෘක්කපෝෂී

adret

1. අව් මූණත
2. Geo. හිරු මූණත

adretto

අව් මූණත

adrift

1. adj. අසරණ
2. adj. නිදහස්
3. adv. නිදැල්ලේ
4. adv. නිරාලම්බව
5. adj. පාවෙන
6. adv. පාවෙමින් අසරණව
7. adv. පිළිසරනක් නැතිව
8. a. බැම්මෙන් මිදී පාවෙන

adroit

1. a. චතුර
2. adj. දක්ෂ
3. adj. නිපුණ
4. a. පේශල
5. adj. විචක්ෂණ
6. a. හපන්

adroitness

n. දක්ෂභාවය

adrostral

අභිතුණ්ඩ

adry

1. adv. පිපාසයෙන්
2. adj. පිපාසිත
3. adj. වියළි
4. adv. වියළිව