අධිවෘක්ක ග්‍රන්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උසස් පෘෂ්ඨවංශීන්ගේ වෘක්කය අසල තිබෙන අන්තරාසර්ග අවයවයක්; උපරිවෘක්ක ග්‍රන්ථිය (=adrenal gland).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. adrenal gland