සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 161

අධිවාසියා

Law. occupant

අධිවිසංඛ්‍යාත

Phy. superheterodyne

අධිවෘක්ක

1. adj. adrenal
2. suprarenal
3. adj. supra-renal

අධිවෘක්ක ග්‍රන්ථිය

Med. adrenal gland

අධිවෘක්ක බාහික භරණ හෝමෝනය

Med. adrenocorticotrophic hormone

අධිවෘක්ක වල්කය

Med. adrenal cortex

අධිවෘක්ක විච්ඡේදනය

Med. adrenalectomy

අධිවෘක්කච්ඡේද

epinephrectomized

අධිවෘක්කපෝෂී

adrenotrophic

අධිවෘක්කය

1. suprarenal
2. n. supra-renal

අධිවෘත්තික සංගමය

Mng. professional association

අධිවේග

Ele. high-speed

අධිවේග පරිණාමය

tachytely

අධිවේග පරිණාමී

tachytelic

අධිවේග වානේ

Art. high-speed steel

අධිවේග වානේ උපකරණ සෑදීමට භාවිත කරන ලෝහයක්

n. molybdenum

අධිවේගී කරනවා

Mng. accelerate

අධිවේගී මාර්ග

motorways

අධිවේගී මාර්ගය

expressway

අධිවෝල්ටියතාව

Phy. overvoltage

අධිවෝල්ටීයතාව

1. Che. high-voltage
2. Che. overpotential
3. Che. overvoltage

අධිශංඛක

supra-temporal

අධිශක්තිය ලබා දෙනවා

vt. supercharge

අධිශක්මාතාව

Phy. high-tension