සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 162

අධිශ්‍රව්‍ය

super-audio

අධිශ්‍රේෂ්ඨත්වය

Law. supremacy

අධිශික්ෂණය

1. Aes. indoctrinate
2. Soc. indoctrination

අධිශිෂ්‍ය

Soc. fellow

අධිශිෂ්‍යත්ව

Soc. fellowship

අධිශිෂ්‍යත්වය

n. fellowship

අධිශීත වියලනය

lyophilization

අධිශීත වියලනය කරනවා

lyophilize

අධිශීත වියලීම

lyophilize

අධිශීතනය

supercooling

අධිශූන්‍යභාවී

Mat. nilpotent

අධිශේෂණය

oversaving

අධිශෛත්‍ය පරීරක්ෂණය

cryopreservation

අධිශෝෂක

1. n. adsorbent
2. Che. adsorptive

අධිශෝෂකය

Phy. adsorbent

අධිශෝෂණය

1. adsorb
2. n. adsorption

අධිශෝෂණය කරනවා

vt. adsorb

අධිශෝෂණය භාවිතයෙන් සංයෝග විශ්ලේෂණය කිරීම

n. chromatography

අධිශෝෂණය වෙනවා

v. adsorb

අධිශෝෂිතය

Che. adsorbate

අධිෂඨිතය

Log. determinate

අධිෂ්ඨාන කරගන්නවා

1. vt. determine
2. determining

අධිෂ්ඨාන කරනවා

vt. will

අධිෂ්ඨාන පූර්වක යත්නය

struggling