අධිශෝෂිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අධිශෝෂණය වන වායුව හෝ ද්‍රවය හෝ ද්‍රාවණය (=adsorbate).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. adsorbate