අධිශීතනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි ද්‍රවයක් ඝනීභවනය නොවන සේ එහෙත් හිමාංකය ඉක්මවා ශීත කිරීම (=super cooling).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

supercooling