අධිශීලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. ප්රාතිමෝක්ෂ සංවර ශීලය; මාර්ගඵල සම්ප්රයුක්ත වූ ප්රාතිමෝක්ෂ සංවර සීලය.
2. නා. උපසම්පදා සීලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශ්රේෂ්ඨ ශීලය (සං. අධිසීල)
1. (පාරිභා.) නා. ප්රාතිමෝක්ෂ සංවර ශීලය; මාර්ගඵල සම්ප්රයුක්ත වූ ප්රාතිමෝක්ෂ සංවර සීලය.
2. නා. උපසම්පදා සීලය.
නා. ශ්රේෂ්ඨ ශීලය (සං. අධිසීල)