අධිශෝෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රව්‍යයක් මතුපිට තුනී තට්ටු වශයෙන් වායු හෝ ද්‍රව හෝ ද්‍රාවණ හෝ ඝනීභවනය වීම (=adsorption).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adsorb
2. n. adsorption