චතුර

catura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කථාවෙහි දක්ෂ; කීමෙහි බිණීමෙහි සමත්.
2. වි. දක්ෂ; සමර්ථ; ක්‍රියාශූර.
3. වි. කඩිසර; වේගයෙන් ගමන් කරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දක්ෂ වූ; නිපුණ වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දක්ෂ, සමර්‍ථ, නිපුණ. (පි. 284)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. adroit
2. a. astute
3. a. bright
4. a. cavalry
5. a. clever
6. a. nimble
7. a. skilful

Digital Pāḷi Dictionary